Forgot Password

විශේෂාංග පොල්

අයවැයට සහාය වන්නේ ද නැද්ද – දෙමළ සන්ධානය තීරණ හෙටපොල් කතා

අයවැයට සහාය වන්නේ ද නැද්ද – දෙමළ සන්ධානය තීරණ හෙට

ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව 2019 වසර සදහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැද්ද යන්න තීරණය කරන බව දෙමළ ජාතික…

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහි නඩුව කල් යයිපොල් කතා

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහි නඩුව කල් යයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව, ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50කට…

26 වෙනිදා ගුරුවරු ලෙඩ වෙතිපොල් කැඩෙන දවස්

26 වෙනිදා ගුරුවරු ලෙඩ වෙති

දේශපාලන පලිගැනීම් සඳහා සහන සැලසීමේ මුවාවෙන් නුසුදුස්සන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්වීම් ලබා දීමට එරෙහිව අධ්‍යාපන වෘත්තීය සමිති දහතුනක සහභාගීත්වයෙන් අසනීප නිවාඩු…

අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා  ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයිපොල් කතා

අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයි

තමන්ට පහර දී දුර්වල කර විනාශ කර දැනට උදා වී ඇති මාධ්‍ය නිදහස නැති කර ගැනීමට කටයුතු කර පසුව දුක්…

ලිබරල්වාදය:         කෙටි හැඳින්වීමක්පොල් අරක්කු

ලිබරල්වාදය: කෙටි හැඳින්වීමක්

ලිබරල්වාදය යනුවෙන් අපි වර්තමානයේ හඳුනාගන්නා අදහස් සමූහය, යුරෝපයෙහි පැවති වැඩවසම්වාදී ක්‍රමය බිඳ වැටීමෙහිත් එමෙන්ම ඒ වෙනුවට වෙළඳපොල ධනවාදී ක්‍රමයක් ඇති…

හෙජමනියපොල් ටොෆී

හෙජමනිය

හෙජමනිය යන වචනය ප්‍රචලිතව යෙදෙන්නේ මාක්ස්වාදී සාහිත්‍යයේ එන තාක්ෂණික යෙදුමක් වශයෙනි. කෙසේවෙතත් මීට ඊට වඩා ඉතිහාසයක් සහ මාක්ස්වාදී නොවන භාවිතයක්ද…

ad