ලිබරල්වාදය:         කෙටි හැඳින්වීමක්පොල් අරක්කු

ලිබරල්වාදය: කෙටි හැඳින්වීමක්

ලිබරල්වාදය යනුවෙන් අපි වර්තමානයේ හඳුනාගන්නා අදහස් සමූහය, යුරෝපයෙහි පැවති වැඩවසම්වාදී ක්‍රමය බිඳ වැටීමෙහිත් එමෙන්ම ඒ වෙනුවට වෙළඳපොල ධනවාදී ක්‍රමයක් ඇති…

‘ආගම අබිං’ මාක්ස්පොල් ටොෆී

‘ආගම අබිං’ මාක්ස්

ආගම සම්බන්ධයෙන් කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද අදහස් අතුරින් වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ මේ කොටසයි. මෙහි උපුටා දැක්වෙන්නේ කුමාරි ජයවර්ධන…

හෙජමනියපොල් ටොෆී

හෙජමනිය

හෙජමනිය යන වචනය ප්‍රචලිතව යෙදෙන්නේ මාක්ස්වාදී සාහිත්‍යයේ එන තාක්ෂණික යෙදුමක් වශයෙනි. කෙසේවෙතත් මීට ඊට වඩා ඉතිහාසයක් සහ මාක්ස්වාදී නොවන භාවිතයක්ද…

‘පුලතිසිපුර උපන් රජරට ගොවිපුතා’පොල් ටොෆී

‘පුලතිසිපුර උපන් රජරට ගොවිපුතා’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදුණේ රජරට පොළොන්නරුවේ යැයි බොහෝ විට ප්‍රකාශ වුවත්, ඔහු ඇත්තෙන්ම ඉපදී ඇත්තේ ගම්පහ, යාගොඩ නම් ගමේය. අනෙක්…

අශ්වයා සහ ඩී. එස්. සේනානායකපොල් ටොෆී

අශ්වයා සහ ඩී. එස්. සේනානායක

බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ ඩී එස් සේනානායක මහතා මිය ගියේ අශ්වයා පිටෙන් ඇද වැටීම නිසා බවයි. නමුත් එය බොරුවකි. ඔහු…

ජෝන් කොතලාවලපොල් ටොෆී

ජෝන් කොතලාවල

සර් ජෝන් කොතලාවල සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ කලහකාරී, විනෝදකාමී සහ බරක් පතලක් නැති මිනිසෙක් වශයෙනි. එහෙත් එතරම් ප්‍රචලිත නැති නමුත් ඔහු එංගලන්තයේ…

මල්ලිලාපොල් ටොෆී

මල්ලිලා

රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නමින් අලුත්ම දේශපාලන පක්ෂයක් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණකි. අවුරුදු…

මාස හතරේ අගමැතිපොල් ටොෆී

මාස හතරේ අගමැති

නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ කෙටිම කාලයක් පැවතුණු ආණ්ඩුව වන්නේ 1960 මාර්තු 19 දින පැවති මැතිවරණයෙන් පසුව ඩඩ්ලි සේනානායක විසින් පිහිටුවන…

ලාම්පු කළගෙඩි සෙල්ලම

‘ලාම්පු කළගෙඩි සෙල්ලම’ ලෙස හැඳින්වෙන්නේ 1982 වර්ෂයේදී මේ රටේ පවත්වනු ලැබූ ජනමතවිචාරණයයි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ පවත්වා ඇති එකම ජනමතවිචාරණයයි.…