ඉල්ලීම් දහයක් දිනන්න දොස්තරලා වර්ජනයකටපොල් කැඩෙන දවස්

ඉල්ලීම් දහයක් දිනන්න දොස්තරලා වර්ජනයකට

ඉල්ලීම් දහයක් දිනාගැනීමේ අරමුණින් තමන් ලබන අගෝස්තු තුන්වෙනිදා වර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කෙසේවෙතත් රිජේවේ…

යැංකි ඩිකී ගේ ඇමරිකානු සංචාරයකොට්ට පොල්

යැංකි ඩිකී ගේ ඇමරිකානු සංචාරය

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට ඇමරිකාවේ ජනාධිපති කෙනෙකුගෙන් ලැබෙන එකම අවස්ථාව බොහෝවිට එක්සත් ජාතීන්ගේ වාර්ෂික සම්මේලනයේදී ඔහු සහ ආර්යාව සමග…

26 වෙනිදා ගුරුවරු ලෙඩ වෙතිපොල් කැඩෙන දවස්

26 වෙනිදා ගුරුවරු ලෙඩ වෙති

දේශපාලන පලිගැනීම් සඳහා සහන සැලසීමේ මුවාවෙන් නුසුදුස්සන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්වීම් ලබා දීමට එරෙහිව අධ්‍යාපන වෘත්තීය සමිති දහතුනක සහභාගීත්වයෙන් අසනීප නිවාඩු…

මෛත්‍රීපාල පඹයෙක්ද ?පොල් අරක්කු

මෛත්‍රීපාල පඹයෙක්ද ?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතාමත්ම දුර්වල පුද්ගලයෙකු බවට ප්‍රචලිත අදහසක් තිබේ. එය කොතෙක් පොදු පිළිගැනීමකට ලක්ව තිබේදැයි කිවහොත්, ජනාධිපතිවරයාම කිහිප අවස්ථාවකදී…

රාජ්‍ය ආගම?පොල් අරක්කු

රාජ්‍ය ආගම?

ශ්‍රී ලංකා රාජ්‍යය අනාගමික කළ යුතුයැයි යම් පිරිසක් හඬ නගති. ඔවුන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය මගින් මෙරට රාජ්‍ය ආගම…

අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට ඕනෑකමක් නැහැ – නාමල් කියයිපොල් කතා

අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට ඕනෑකමක් නැහැ – නාමල් කියයි

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් නොමැති බවත්, විසිවන සංශෝධනය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එමෙන් ඒ බව…

ජනබලය කොළඹට කල්යයිපොල් කැඩෙන දවස්

ජනබලය කොළඹට කල්යයි

රජයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය පවත්වන ‘ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය සැප්තැම්බර් මස පස්වෙනිදාට කල් තැබූ බව එහි සංවිධායකයෝ පවසති. මීට පෙර එම…

අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා  ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයිපොල් කතා

අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයි

තමන්ට පහර දී දුර්වල කර විනාශ කර දැනට උදා වී ඇති මාධ්‍ය නිදහස නැති කර ගැනීමට කටයුතු කර පසුව දුක්…

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.කොකොනට්ස්

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.

§ වංචාවට හා දූෂණයට විරුද්ධව හඬ නගමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය මැතිවරණයේ ඉදිරියටම. § ඔහු තරඟ කරන්නේ සාධාරණ අයුරින්ද? ඇතැම්හු ප්‍රශ්ණ කරති.…

නීතිය අතටගෙන මිනී මැරූ ඉන්දීය කලහකාරීන් නිසා වට්ස්ඇප් අලුතින් නීති ගෙනෙයිඅමතර භෝග (අදර්)

නීතිය අතටගෙන මිනී මැරූ ඉන්දීය කලහකාරීන් නිසා වට්ස්ඇප් අලුතින් නීති ගෙනෙයි

ලෝප්‍රකට අන්තර්ජාල සන්නිවේදන මාධ්‍යයක් වන වට්ස්ඇප් ආයතනය ඉන්දියාවේ පරිශීලකයින්ට ප්‍රධානව අලුතින් සීමාවන් එක් කළ බව පසුගිය දා (19) ප්‍රකාශ කරනු…