ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේපොල් කතා

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේ…

දරුවන් පාසල් යැවීම අනිවාර්යයි.නොගියො‍යත්  මව්පියන්ට වැඩ වරදීපොල් කතා

දරුවන් පාසල් යැවීම අනිවාර්යයි.නොගියො‍යත් මව්පියන්ට වැඩ වරදී

පාසල් යන වයසේ දරුවන් පාසල් නොයවා නිවසේ රඳවාගෙන සිටියහොත් එම මව්පියන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව අධිකරණ…

ජලාශ හතරක වාන් දොරටු විවෘත කරයිපොල් කතා

ජලාශ හතරක වාන් දොරටු විවෘත කරයි

දැදුරුඔය,පොල්ගොල්ල,ලක්ශපාන හා රාජාංගණය යන ජලාශ හතරෙහි වාන් දොරටු විවෘත කර ඇති හෙයින් ගංගා දෙපස පහත් බිම් වල සිටින ජනතාව අවධානයෙන්…

සහන සැලසීමේදී මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර ගන්න එපා – ජනපතිපොල් කතා

සහන සැලසීමේදී මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර ගන්න එපා – ජනපති

දිවයිනට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ…

ගෝඨාභය ඇතුළු 07 එරෙහි නඩුවට විශේෂ නියෝගයක්පොල් කතා

ගෝඨාභය ඇතුළු 07 එරෙහි නඩුවට විශේෂ නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 04 වන දින සිට අඛණ්ඩව දිනපතාම විභාග…

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම්පොල් කතා

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම්

අයහපත් කාළගුණික තත්ත්වය මත ප්‍රදේශ කිහිපයකට නාය යැමේ අනතුරු ඇගවීමක් ජාතික ගොඩනැගීලි හා පර්‍යෙශන සංවිධානය නිකුත් කර තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන,අයගම,යන…

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩාපොල් කතා

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩා

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වි තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 12,478කට…

තෙල්ද ටැංකිය පිපිරිම සම්බන්දයෙන්කු දකුණු කොරියාවේ රැදි සිටි ලාංකිකයෙකු එරට පොලිස් අත් අඩංගුවටපොල් කතා

තෙල්ද ටැංකිය පිපිරිම සම්බන්දයෙන්කු දකුණු කොරියාවේ රැදි සිටි ලාංකිකයෙකු එරට පොලිස් අත් අඩංගුවට

දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය…

පුහුණු අභ්‍යාසයක් සඳහා නාවික හමුදාවේ සාගර හා සුරනිමල නෞකා ඉන්දියාවටපොල් කතා

පුහුණු අභ්‍යාසයක් සඳහා නාවික හමුදාවේ සාගර හා සුරනිමල නෞකා ඉන්දියාවට

  පුහුණු අභ්‍යාසයකට සහ සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව් සාගර හා සුරනිමල යන නෞකා ඉන්දියාව බලා අද පිටත්…

මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහයපොල් කතා

මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහය

මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහය ලබා ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන්…