කුමන්ත්‍රණකාරී ලෙස පත්වී රනිල්ගේ වැඩවලට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවාපොල් කතා

කුමන්ත්‍රණකාරී ලෙස පත්වී රනිල්ගේ වැඩවලට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

නීතිවිරෝධී රජයක් යටතේ නීතිවිරෝධී පත්වීම් ලැබූ පිරිසක් මේ වන විට රටේ නීත්‍යානුකූල අග‍මැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය නිල නිවසින් ඉවත්…

ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑපොල් කතා

ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ

පාලකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අරලියගහ…

අගමැති ධූරය භාර ගන්නැයි ජනපති සජිත්ට කිව්වාපොල් කතා

අගමැති ධූරය භාර ගන්නැයි ජනපති සජිත්ට කිව්වා

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීම ක්ෂණිකව ගත් තීරණයක් නොවන බවත්, ඔහුගේ වැඩපිළිවෙළ නිසා අගමැති තනතුරින් ඉවත් වන ලෙසට…

රනිල්ගේ රුධිර පීඩනය නෝමල් වෙද්දී අනෙක් ඇමතිවරුන්ගේ රුධිර පීඩනය වැඩියිපොල් කතා

රනිල්ගේ රුධිර පීඩනය නෝමල් වෙද්දී අනෙක් ඇමතිවරුන්ගේ රුධිර පීඩනය වැඩියි

‍එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය බැලීමට ඊයේ (01දා) අරලිය ගහ මන්දිරියට පැමිණි වෛද්‍යවරයෙකු පැමිණියේය. මෙහිදී රනිල්…

පාර්ලි‌‌මේන්තුව රැස්වෙන්නේ 7 වෙනිදා – කතානායක දිනය හරියටම කියයිපොල් කතා

පාර්ලි‌‌මේන්තුව රැස්වෙන්නේ 7 වෙනිදා – කතානායක දිනය හරියටම කියයි

නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට…

ඊයේ රාත්‍රියේ ගෝඨා හා රනිල් හමුවුණේ කුමක් නිසාද ? – මෙන්න ඇත්තපොල් කතා

ඊයේ රාත්‍රියේ ගෝඨා හා රනිල් හමුවුණේ කුමක් නිසාද ? – මෙන්න ඇත්ත

දැනට උද්ගත වී ඇති තත්වය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස කටයුතු කිරීමට පටන් ගැනීමත් සමග හිටපු අගමැති රනිල්…

“මට පක්ෂ බේදයක් නෑ.. මොන පක්ෂයේ හරි ඇමතිකමක් දරමින් ඉන්නයි මට ඕනේ” – එස්.බී. නාවින්නපොල් කතා

“මට පක්ෂ බේදයක් නෑ.. මොන පක්ෂයේ හරි ඇමතිකමක් දරමින් ඉන්නයි මට ඕනේ” – එස්.බී. නාවින්න

මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී…

ජනපති ඝාතනයට “රෝ” ඔත්තු සේවය සම්භන්ද බවට මෛත්‍රී ඉඟි පල කරා – හිටපු අගමැති ඉන්දීය මාධ්‍යක් වෙත හෙළි කරයිපොල් කතා

ජනපති ඝාතනයට “රෝ” ඔත්තු සේවය සම්භන්ද බවට මෛත්‍රී ඉඟි පල කරා – හිටපු අගමැති ඉන්දීය මාධ්‍යක් වෙත හෙළි කරයි

පසුගිය සමයේ රට පුරා විශාල වශයෙන් කතා බහට ලක්වුයේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට ඇති සැලැස්මක් පිලිබඳවය.කෙසේ වෙතත්…

නව රජයෙන් ජනතාවට සහන රැසක් – සියල්ල මෙතනින් බලන්නපොල් කතා

නව රජයෙන් ජනතාවට සහන රැසක් – සියල්ල මෙතනින් බලන්න

මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති වීමෙන් අනතුරුව ජනතාව වෙත සහන මල්ලක් ලබා දීමට කටයුතු කර ඇත.ඕනෑම රජයක් පත්වූ වහාම මෙවැනි…

මාධ්‍ය ජනතාවගේ හතුරෙක් බව තුනෙන් එකක් දන්නවා – ට්‍රම්ප්කොකොනට්ස්

මාධ්‍ය ජනතාවගේ හතුරෙක් බව තුනෙන් එකක් දන්නවා – ට්‍රම්ප්

ඇමෙරිකානුවන්ගෙන් තුනෙන් එකක්ම මාධ්‍ය ජනතාවගේ හතුරෙකු ලෙස විශ්වාස කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේය. ලබන සතියේ ඇරඹෙන මධ්‍ය…