මාධ්‍ය ජනතාවගේ හතුරෙක් බව තුනෙන් එකක් දන්නවා – ට්‍රම්ප්කොකොනට්ස්

මාධ්‍ය ජනතාවගේ හතුරෙක් බව තුනෙන් එකක් දන්නවා – ට්‍රම්ප්

ඇමෙරිකානුවන්ගෙන් තුනෙන් එකක්ම මාධ්‍ය ජනතාවගේ හතුරෙකු ලෙස විශ්වාස කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේය. ලබන සතියේ ඇරඹෙන මධ්‍ය…

ඉන්දුනීසියාවේ සියලූම බෝයිං 737-Max 8 යානා පරීක්ෂාවටකොකොනට්ස්

ඉන්දුනීසියාවේ සියලූම බෝයිං 737-Max 8 යානා පරීක්ෂාවට

ඉන්දුනීසියාවේදී පුද්ගලයන් 189 දෙනෙකු සමග බෝයිං 737-Max 8 ගුවන් යානයක් සාගරයට කඩා වැටීමත් සමග එරට ඇති එම වර්ගයේ සියලුම වාණිජ…

අධිවේගී දුම්රිය සේවකයනගේ අසාමාන්‍ය පුහුණුවට විරෝධයකොකොනට්ස්

අධිවේගී දුම්රිය සේවකයනගේ අසාමාන්‍ය පුහුණුවට විරෝධය

ජපානයේ අධිවේගී දුම්රිය සේවකයන්ට එම දුම්රිය තුළින් ඇති කෙරෙන සුළඟේ වේගය පිළිබඳ හැඟීමක් ලබාදීම සඳහා ආරම්භ කළ පුහුණු සැසියක් වෘත්තීය…

ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කළ ආසියා බීබි මරන්නැයි ඉල්ලා දහස් ගණනක් වීදි බසී.. වරද; දේව අපහාසයකොකොනට්ස්

ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කළ ආසියා බීබි මරන්නැයි ඉල්ලා දහස් ගණනක් වීදි බසී.. වරද; දේව අපහාසය

දේව අපහාසයක් යටතේ මරණ දඬුවමට යටත්ව සිටි පාකිස්තාන කාන්තවකගේ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ. ආසියා බිබී…

කාර්යාල තුළ ලිංගික හිංසනයට එරෙහිව ගූගල් දොට්ට බහීකොකොනට්ස්

කාර්යාල තුළ ලිංගික හිංසනයට එරෙහිව ගූගල් දොට්ට බහී

ගූගල් කාර්යාල තුළ සිදුවී ඇතැයි කියන ලිංගික අඩන්තේට්ටම් හා හිංසනයන්ට එරෙහිව ලොව පුරා ගූගල් කාර්යාලවල සේවකයන් සිය කාර්යාලවලින් පිටතට පැමිණ…

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා ඇමරිකාවට යයිකොකොනට්ස්

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා ඇමරිකාවට යයි

පසුගියදා තුර්කියේ කොන්සිල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර සිය පවුලේ සාමාජිකයින් ද…

උතුරු කොරියාව පොරොන්දු ඉටු කරයි, රොකට් මධ්‍යස්ථානයක් ගලවයි නමුත් ඇමරිකාව තවදුරටත් සැකයෙන්කොකොනට්ස්

උතුරු කොරියාව පොරොන්දු ඉටු කරයි, රොකට් මධ්‍යස්ථානයක් ගලවයි නමුත් ඇමරිකාව තවදුරටත් සැකයෙන්

තමන්ගේ ප්‍රධානතම රොකට් යැවීමේ මධ්‍යස්ථානයක් ගලවා ඉවත් කිරීම උතුරු කොරියාව ආරම්භ කොට තිබේ. රටෙහි වයඹදිග පළාතෙහි පිහිටි මෙම මධ්‍යස්ථානයේ කොටස්…

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.කොකොනට්ස්

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.

§ වංචාවට හා දූෂණයට විරුද්ධව හඬ නගමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය මැතිවරණයේ ඉදිරියටම. § ඔහු තරඟ කරන්නේ සාධාරණ අයුරින්ද? ඇතැම්හු ප්‍රශ්ණ කරති.…

අගමැති සහ ජගත් සංවිධාන මහලේකම් අතර හමුවක්කොකොනට්ස්

අගමැති සහ ජගත් සංවිධාන මහලේකම් අතර හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිව්යෝක් නුවර දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඊයේ මුණ ගැසී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්…