Forgot Password

අලුත් පොල්

Loader..
අලි  රොෂාන්ට සිතාසිපොල් කතා

අලි රොෂාන්ට සිතාසි

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා මත නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු…

ජල ගාස්තු සංශෝධනයට කමිටුවක්පොල් කතා

ජල ගාස්තු සංශෝධනයට කමිටුවක්

ජල ගාස්තු සංශෝධනය පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කළ බව විෂය භාර අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ…

අයවැයට දෙමළ සන්ධානයේ සහය හිමි වේවි – මනෝ ගනේෂන්පොල් කතා

අයවැයට දෙමළ සන්ධානයේ සහය හිමි වේවි – මනෝ ගනේෂන්

අයවැය සඳහා දෙමළ සන්ධානයේ සහය හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ…

පොල් කතා

බොරලැස්ගමුවේ දී පොලිස් නිලධාරියකු මරණයට පත් කරමින් රිය පැද වූ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරිය ඔක්තෝබර් 30 දා දක්වා තවදුරටත්…

අයවැයට සහාය වන්නේ ද නැද්ද – දෙමළ සන්ධානය තීරණ හෙටපොල් කතා

අයවැයට සහාය වන්නේ ද නැද්ද – දෙමළ සන්ධානය තීරණ හෙට

ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව 2019 වසර සදහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැද්ද යන්න තීරණය කරන බව දෙමළ ජාතික…

වැලිකඩ සිරකරුවන් මරා දැමීමට සම්බන්ධ සැකකරු යලි රිමාන්ඩ්පොල් කතා

වැලිකඩ සිරකරුවන් මරා දැමීමට සම්බන්ධ සැකකරු යලි රිමාන්ඩ්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින  බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන…

අයවැයට සහාය වන්නේ ද නැද්ද – දෙමළ සන්ධානය තීරණ හෙටපොල් කතා

අයවැයට සහාය වන්නේ ද නැද්ද – දෙමළ සන්ධානය තීරණ හෙට

ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව 2019 වසර සදහා වූ රජයේ අයවැයට සහාය වන්නේද…

හොදම පොල්

පොල් කැඩෙන දවස්

මෛත්‍රීපාල පඹයෙක්ද ?පොල් අරක්කු

මෛත්‍රීපාල පඹයෙක්ද ?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතාමත්ම දුර්වල පුද්ගලයෙකු බවට ප්‍රචලිත අදහසක් තිබේ. එය කොතෙක් පොදු පිළිගැනීමකට ලක්ව තිබේදැයි කිවහොත්, ජනාධිපතිවරයාම කිහිප අවස්ථාවකදී…

රාජ්‍ය ආගම?පොල් අරක්කු

රාජ්‍ය ආගම?

ශ්‍රී ලංකා රාජ්‍යය අනාගමික කළ යුතුයැයි යම් පිරිසක් හඬ නගති. ඔවුන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය මගින් මෙරට රාජ්‍ය ආගම…

අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා  ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයිපොල් කතා

අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයි

තමන්ට පහර දී දුර්වල කර විනාශ කර දැනට උදා වී ඇති මාධ්‍ය නිදහස නැති කර ගැනීමට කටයුතු කර පසුව දුක්…

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.කොකොනට්ස්

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් මැතිවරණ ජයග්‍රහණය අභිමුව.

§ වංචාවට හා දූෂණයට විරුද්ධව හඬ නගමින් ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය මැතිවරණයේ ඉදිරියටම. § ඔහු තරඟ කරන්නේ සාධාරණ අයුරින්ද? ඇතැම්හු ප්‍රශ්ණ කරති.…

‘ආගම අබිං’ මාක්ස්පොල් ටොෆී

‘ආගම අබිං’ මාක්ස්

ආගම සම්බන්ධයෙන් කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද අදහස් අතුරින් වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ මේ කොටසයි. මෙහි උපුටා දැක්වෙන්නේ කුමාරි ජයවර්ධන…

ඉල්ලීම් දහයක් දිනන්න දොස්තරලා වර්ජනයකටපොල් කැඩෙන දවස්

ඉල්ලීම් දහයක් දිනන්න දොස්තරලා වර්ජනයකට

ඉල්ලීම් දහයක් දිනාගැනීමේ අරමුණින් තමන් ලබන අගෝස්තු තුන්වෙනිදා වර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කෙසේවෙතත් රිජේවේ…

26 වෙනිදා ගුරුවරු ලෙඩ වෙතිපොල් කැඩෙන දවස්

26 වෙනිදා ගුරුවරු ලෙඩ වෙති

දේශපාලන පලිගැනීම් සඳහා සහන සැලසීමේ මුවාවෙන් නුසුදුස්සන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්වීම් ලබා දීමට එරෙහිව අධ්‍යාපන වෘත්තීය සමිති දහතුනක සහභාගීත්වයෙන් අසනීප නිවාඩු…

ජනබලය කොළඹට කල්යයිපොල් කැඩෙන දවස්

ජනබලය කොළඹට කල්යයි

රජයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය පවත්වන ‘ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය සැප්තැම්බර් මස පස්වෙනිදාට කල් තැබූ බව එහි සංවිධායකයෝ පවසති. මීට පෙර එම…

ad